Photoshop Beginner Course (Sinhala)- Part 20 – “theCHASE” Logo Design
theCHASE official facebook page
Hey guys! This is our Photoshop Beginner Course tutorials Part 20 and I think you'll be learn something new and don't forget to subscribe our channel us to help and please feel free to comment on our tutorials about your suggestions or any other thing. Thank You!
Visit Our Facebook Page
දිගටම ගේන්න Tutorials . සුපිරි වැඩක් , Unreal Engine Tutorials ටිකත් ගේන්න.
+Kavindu Gayan aniwaryen frer unama danwa bro!! thank you!!
Ane plz hands photo eke link eka danavada
ඇත්තටම සුපිරිම වැඩක් අයියේ.. මොනවත්ම නොදන්න එකෙක්ට උනත් බලල කරන්න පුලුවන් අන්. සුපිරිම වැඩක්
super sir, now i can do this myself.
මචං layers දෙකක් අතරට mouse pointer එක අරන් ගිහින් alt එකත් press කරගෙන click කරාම ඒකට කියන නම මොකක්ද? වීඩියෝ එකේ 15:32
Clipping mask
Photoshop eke hadapu logo ekak illustrator ekata dala quality aduwennathi wenna hadagnne kohomada? Plz reply
මම බලන 20වෙනි වීඩියෝ එක.ගොඩාක් පින්.
Thnk u Ram studio ❤️
Oyanm supiri . atthatama loku danumak.loku udawwak.thank you
good
Thanx
අයියේ මේ hand එකේ photo එක net එකේ නැහැ නේ. පුළුවන් නම් දෙන්න කෝ
ela
6GB Ram එකක් තියෙන pc එකක ps 2017 දාගන්න පුළුවන් ද
4 gb eketh hodata bada karanava
aiye oya hands image eke link eka danko…..mt honda hands ekak hoyagana beri una
save karana vidiha kiyanna plz
supiri watinawa
elama broooo
aiye mn oya logo aka hadanna giya pen toola aken agilla adagena gihilla fill path kalama page akama white wela agille adapu tika black wenawa amoko a wela thiyenne
Wow mage channel ekath support ekak niyama wadak