Login

Lost your password?
Don't have an account? Sign Up

Photoshop Beginner Course (Sinhala)- Part 01 – Quick Overview

All Photoshop Tutorials

Photoshop Season 2 Part 1 –
Photoshop Season 2 Part 2 –
Photoshop Season 2 Part 3 –
Photoshop Season 2 Part 4 –
Photoshop Season 2 Part 5 –

Photoshop Season 1 Part 1 –
Photoshop Season 1 Part 2 –
Photoshop Season 1 Part 3 –
Photoshop Season 1 Part 4 –
Photoshop Season 1 Part 5 –
Photoshop Season 1 Part 7 –
Photoshop Season 1 Part 8 –
Photoshop Season 1 Part 9 –
Photoshop Season 1 Part 10 –

Photoshop Season 1 Part 11 –
Photoshop Season 1 Part 12 –
Photoshop Season 1 Part 13 –
Photoshop Season 1 Part 14 –
Photoshop Season 1 Part 15 –
Photoshop Season 1 Part 16 –
Photoshop Season 1 Part 17 –
Photoshop Season 1 Part 18 –
Photoshop Season 1 Part 19 –
Photoshop Season 1 Part 20 –

Photoshop Season 1 Part 21 –
Photoshop Season 1 Part 22 –
Photoshop Season 1 Part 23 –
Photoshop Season 1 Part 24 –
Photoshop Season 1 Part 25 –
Photoshop Season 1 Part 26 –
Photoshop Season 1 Part 27 –
Photoshop Season 1 Part 28 –
Photoshop Season 1 Part 29 –
Photoshop Season 1 Part 30 –

https://www.educational.guru

26 comments

  1. Samantha Siriwardhana

    ඔබට පළමුවෙන්ම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔබ කරන සේවයට..මම කවදාවත්ම හිතුවෙ නැහැ ෆොටෝෂොප් වගේ දෙයක් සාමාන්‍ය කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා.ඒත් ඔබ උගන්වන විදිය අනුව කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වුණත් ඉතාම පහසුවෙන් ඉගෙනගන්න පුලුවන්.මම හරිම ආසාවෙන් ඔබේ වීඩියෝ පාඩම් මාලාව බලන්නේ.ඒ හරහා ඉක්මණටම අන්තර්ජාල රැකියාවක් පටන් ගන්නත් පුලුවන් වේවි.ඔබේ යූටියුබ් චැනලය හරහා මේ කරන සේවය නිසා බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතය ඉතාම සාර්ථක කරගන්නවා අනිවාර්යෙන්ම..නැවත නැවතත් බෙහෙවින්ම ස්තූතියි ඔබට..

  2. Naveesha Abeywardana

    Thank you So Much ! I really appreciate your effort and the teaching method is very clear. I have never used photoshop before, but i really wanted to learn it and i think i have came to the perfect place to learn it.I am pretty sure that by watching your videos i will learn it very easily.Wish you success.????

  3. Pulasthi Sanjeewa De Silva

    පළමුවෙන්ම ගොඩක් ස්තූතියි ඔයාලා කරන මේ වීඩියෝ වලට. ලංකාවේ කොතරම් පණ්ඩිතයො හිටියත් මේ වගේ කැපවීමක් කරන්නේ ඉතා සුළු පිරිසක්. විශේෂයෙන්ම ඔබගේ auto cad වීඩියෝ සීරිස් එකට ගොඩක් ස්තුතියි..

  4. Mahoga Abiman

    ඔබට පළමුවෙන්ම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔබ කරන සේවයට..මම කවදාවත්ම හිතුවෙ නැහැ ෆොටෝෂොප් වගේ දෙයක් සාමාන්‍ය කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා.ඒත් ඔබ උගන්වන විදිය අනුව කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වුණත් ඉතාම පහසුවෙන් ඉගෙනගන්න පුලුවන්.මම හරිම ආසාවෙන් ඔබේ වීඩියෝ පාඩම් මාලාව බලන්නේ.ඒ හරහා ඉක්මණටම අන්තර්ජාල රැකියාවක් පටන් ගන්නත් පුලුවන් වේවි.ඔබේ යූටියුබ් චැනලය හරහා මේ කරන සේවය නිසා බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතය ඉතාම සාර්ථක කරගන්නවා අනිවාර්යෙන්ම..නැවත නැවතත් බෙහෙවින්ම ස්තූතියි ඔබට..

  5. Sl Mobile

    මෙලෝ දෙයක් දන්න නැතුව ඇවිල්ල,ඔයාගෙ video බලලා දැන් මට හොදට image edit කර්න්න පුලුවන් ??thank thank thank you!!!!!!!!

  6. Madhawa Sadeepa Rathnayaka

    ඔබ දවසින් දවස දියුණු වෙන්න ඕනේ
    මම අද තමා ඉස්සරලාම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ
    දිගටම මම මේ සෙට් එක බලනවා
    මෙහෙම කෙනෙකුට උදව් කරන්න ඉදිරිපත් වීමම ලොකු දෙයක්
    බොහොම ස්තූතියි
    ඔබට ජය ♥️

  7. Food Recepi

    සුපිරි වීඩියෝ එක, ගොඩක් සරලව කියලා දුන්නා, අලුත් දේවල් ටිකක් ඉගන ගත්තා.. ස්තූතියි……?

  8. dilan jayawickrama

    hi , i am totally new for PH, it’s G8 work, but i am facing problems while doing it, how can we clear those issues.. can we contact you via what’s app text or something like that, – thanking you in advance, best regards, Dilan

  9. Tiran Dilhara Kumarage

    ගොඩක් ස්තූතියි අයියේ….මන් හිතුවෙ නෑ මෙච්චර ලේසියෙන් Photoshop ඉගෙන ගන්න පුලුවන් කියල….දිගටම Videos දාන්න….Tnx❤️❤️අයියේ තව දෙයක් ….අපිට දැනෙන විදිහට කියන්නෙ නැත්නම් ඔයාට මේක දැනෙන්නෙ නැහැ….තව පොඩ්ඩක් Active එකේ ඔයා කතා කරන්න.?…Good Luck!

  10. Vihindu Ranulaka

    අය්යේ සුපිරියට කියාදෙනව.දිගටම හැම එකක්ම කියාදෙන්න.ඇත්තටම සුපිරියි අය්යේ.දිගටම දන්න.
    ජයෙන් ජය :—————-)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*